යාකෘතික ශිරාවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. පෘෂ්ඨවංශීය සතුන්ගේ අක්මාවට ආ රුධිරය හෘදයට ගෙන යන ශිරාව.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1291 ← යාකෘතික ධමනිය යාකොට සෑදූ →