යාග වේදිකාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (ක්‍රිස්ති.) දෙවියන් සඳහා පුද පූජා පැවැත්වෙන වේදිකාව ; අල්තාරය ; පූජාපීඨය.