යාගහෝමය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ගිනි දල්වා එයට පූජා ද්‍රව්‍ය දැමීමෙන් ගිනි දෙවියන් උදෙසා කරන යාග ශාන්තිය.