යාඥික

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. යාගයට අයත් ; යාගය හා සම්බන්ධ ; යාග පවත්වන.
1. නා.ප්‍ර. යාග කරන්නා.
2. කුසතණ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Aes. sacrificial