යාත්රාවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. යෑම ; ගමන ; ගමන් කිරීම.2. දියෙහි ගමන් කරන ඔරු, පාරු, නැව් ආදි යානයක්.3. අහසෙහි ගමන් කරන යානය.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. n. craft2. n. ship3. Law. vessel4. n. voyageසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1292 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3526 ← යාත්රාබෙල්ලා යාත්රාවක බඩු නොමැති විට බරවීම සඳහා වූ පිරවුම් දැය →