යානය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. යෑම ; ගමන් කිරීම ; ගමන.
2. ගමන් බිමන් සඳහා ආධාර වන රථය ; වාහනය.
3. සසරින් එතර වන මාර්ගය ; විමුක්ති මාර්ගය.
4. සතුරන්ට විරුද්ධව යුද්ධයට යාම සංඛ්යාත රාජගුණය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. car
2. Mng. carriage
3. n. chariot
4. n. craft
5. Eco. liner
6. n. vehicle