යාන්ත්‍ර උපක්‍රමය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. මිනිස් ආදි බලය වෙනුවට යන්ත්‍ර සූත්‍ර යොදා ගැන්ම ; බලවිද්‍යාව ; යන්ත්‍රණය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Log. mechanism