යාන්ත්ර වාසිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. යන්ත්ර සූත්ර භාවිතයෙන් වන ලාභය ; යාන්ත්රික ක්රම යොදා ගැනීමෙන් ඇති වන පහසුව ; යාන්ත්රික ලාභය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Mat. mechanical advantage