යාන්ත්‍රික ක්‍රමය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. යන්ත්‍රසූත්‍ර මගින් යම් ක්‍රියාවක් කිරීමේ මාර්ගය ; යන්ත්‍රසූත්‍ර භාවිතයෙන් කටයුතු කිරීමේ පිළිවෙල.