යාන්ත්‍රික ජීර්ණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. යාන්ත්‍රික ක්‍රම මගින් කෘත්‍රිම ව සිදු කෙරෙන දිරායාම.