යාන්ත්රික මිනිසා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. මිනිසකුගේ ස්වරූපයට සමාන වන සේ නිර්මාණය කරන ලද්දා වූ ද, මිනිසකු සේ ම ඇතැම් කාර්ය යාන්ත්රික ව කළ හැක්කා වූ ද උපකරණය ; රොබෝ.