යාපත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පිළිගත යුත්ත ; මනෝඥ කාරණය.
2. ගුණදහම ; සද්ගුණය.
3. වැඩදායී බව ; ප්‍රයෝජනය ; ශුභ සිද්ධිය ; අභිවෘද්ධිය.
4. ප්‍රීතිය ; සතුට ; සැපත
5. ප්‍රයෝජනවත් කටයුත්ත ; ප්‍රශංසාර්හ කාර්යය.