යාමය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. රාත්‍රි කාලයෙන් තුනෙන් පංගුව ; රැයේ ප්‍රථම, මධ්‍යම සහ පශ්චිම යනුවෙන් හැඳින්වෙන තුන් යාමය.
2. දවසෙන් හයෙන් කොටසක්.
3. සදෙව් ලොවෙන් එකක නාමය.
4. ඉවසිල්ල ; සංයමය ; නැවතීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. time