යාරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දිග දුර මැනීමේ ඒකකයක් ; අඩි තුනක අඟල් තිස්හයක හෝ දිග.
2. ඒ දිගින් යුත් කෝදුව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. yard