යාවත්කාල කරනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
ක්රි. කිසියම් ගොනුවක ඇති දත්ත වෙනුවට වඩාත් අලුත් දත්ත ආදේශ කරනවා ; පවතින සංස්කරණය වෙනුවට අලුත් සංස්කරණයක් ආදේශ කරනවා.