යැදුම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

භා.නා. යාච්ඤා කිරීම ; කන්නලව් කිරීම ; ආයාචනය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. appeal