යැපීම් දීමනාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. කිසියම් සේවාවක් සඳහා විශේෂයෙන් කැඳවා ගනු ලබන්නකුට වේතනයට අමතරව ජීවනය සඳහා ගෙවනු ලබන තාවකාලික දීමනාව.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Soc. subsistence