යැපෙනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
ක්රි. ජීවිකාව ගෙන යනවා ; පෝෂණය වෙනවා ; නඩත්තු වෙනවා ; අවශ්ය ආහාර පානාදිය සොයා ගැන්මෙන් දිවි පෙවෙත රැක ගන්නවා.