යුක්තායුක්ති

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[යුක්ත + අයුක්ති]
නා.ප්‍ර. යුක්තිය හා අයුක්තිය ; සුදුසුබව හා නුසුදුසුබව ; යෝග්‍යත්වය හා අයෝග්‍යත්වය.