යුගල තාරකා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. එක වටා එක කරකැවෙමින් වරින්වර දීප්තිය වෙනස් කර ගන්නා තාරකා ජෝඩු ; යුග තරු ; යුග්ම තාරකා.