යුග්ම සංඛ්‍යාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ඉතිරි නොවී දෙකෙන් බෙදිය හැකි සංඛ්‍යාව ; ඉරට්ටේ සංඛ්‍යාව.