යුද්ධ ටැංකියසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. යුද්ධ කිරීමේ දී භාවිත කරන යුද්ධෝපකරණ සහිත වෙඩි නොවදින ශක්තිමත් වාහන විශේෂයක්.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1298 ← යුද්ධ ටැංකි ප්රහාරක උපකරණයක් යුද්ධ ටැන්කිය →