යුද්ධ වන්දි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. යුද්ධයේ දී මියගිය හෝ තුවාල වූ හෝ දේපළ හානි වූ හෝ අවස්ථාවල දී ගෙවන සහන මුදල්.