යුද්ධාභිලාෂි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[යුද්ධ + අභිලාෂි]
වි. යුද්ධයට ආශා ඇත්තා වූ ; යුද්ධය කැමති වූ.