යුද්ධෝපායයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය[යුද්ධ + උපායය]නා. සටනෙහි දී යොදන උපක්රම ; යුද්ධයේ දී ජයග්රහණය සඳහා යොදන උපාය මාර්ග.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1299 ← යුද්ධෝපාය පිළිබඳ වූ යුදා ජාතික කාන්තාව →