යුරියා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. ක්ෂීරපායී සතුන් ගේ මුත්‍රවල අඩංගු වූ ද, රසායනික මිශ්‍රණයකින් පසු ව පොහොර වශයෙන් භාවිත කළ හැකි වූ ද ද්‍රව්‍යයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Bot. urea