යුස
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ඇතැම් පලතුරු, කොළ, කඳන් ආදිය කොටා මිරිකා ගත් ඉස්ම.
2. සූපයක බොර හෝ හොදි.
3. ශාඛ හා සත්ව ශරීර තුළ ස්වභාවයෙන් පවතින ද්රවය.