යූ නළය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. බෙහෙවින් රසායනික පර්යේෂණ කටයුතු සඳහා පර්යේෂණාගාරවල භාවිත කෙරෙන (ඉංග්රීසි) යූ අකුරේ හැඩය ගත් වීදුරු නළ විශේෂයක්.