යූඩියෝ මීටරය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. වායු අතර සිදුවන ප්රතික්රියාවල පරිමාවේ සිදුවන වෙනස්කම් මැනීමට භාවිත කරන වීදුරු නළය ; වායුමානය.