යෙදෙනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. ව්‍යාවෘත වෙනවා ; නියැළෙනවා ; නියුක්ත වෙනවා.
2. සුදුසු වෙනවා ; යෝග්‍ය වෙනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. vti. apply
2. v. betake