යේසු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ක්‍රිස්තියානි ධර්මයේ නිර්මාතෘවරයා ; ක්‍රිස්තු භක්තිකයන්ගේ ශාස්තෘවරයා ; යේසුස් ක්‍රිස්තුස් වහන්සේ.