යොත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ලණුව ; රෑන ; කඹය.
2. මසුන් ඇල්ලීමට බිලිකටු අමුණන හීන් දිග රැහැන.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Mat. cable
2. n. cord
3. n. rope