යොමු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. අභිමුඛ කළ ; හැර වූ.
2. නැමුණු ; අධෝමුඛ වූ.
3. යෙදුණු.
4. ව්යාවෘත වූ.
5. යම්දෙයකට අදාළ ; යමකට සම්බන්ධකමක් ඇති.
1. වි. අභිමුඛ කළ ; හැර වූ.
2. නැමුණු ; අධෝමුඛ වූ.
3. යෙදුණු.
4. ව්යාවෘත වූ.
5. යම්දෙයකට අදාළ ; යමකට සම්බන්ධකමක් ඇති.