යොමුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. අදාළ කාරණයක් හා සම්බන්ධය දැක්වීම ; අදාළ කරුණ හෝ තැන දැක්වීම.
2. අන්තර්ජාලයේ දී පරිගණකයක් හඳුන්වන නම ; විද්යුත් තැපැල් ලිපිනය ; වෙබ් අඩවියක ලිපිනය ; පරිගණක මතකයේ ඇති දත්ත පිහිටි තැන හඳුනාගන්නා සංඛ්යාව හෝ කේතය.