යෝග නිද්‍රාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යෝගානුසාරයෙන් නිද්‍රාවට පත්වීම ; සිත එකඟ කිරීමෙන් ඇති වන නින්ද.