යෝගක්ෂේමය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ලෙඩදුක් සුව වීම ; ලෙඩ රෝගාදියෙන් මිදීම ; උපද්‍රවවලින් නිදහස් වීම.
2. කාමාදි බැඳීම්වලින් මිදීම ; රාග නිසා සිදුවන බිය නැති වීම ; නිර්වාණ අවබෝධය.