යෝගියා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. භාවනාවෙහි යෙදෙන්නා ; යෝග අභ්‍යාසවල යෙදෙන තැනැත්තා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. ascetic
2. n. initiate