යෝජකයා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. යොදන්නා ; ගළපන්නා.
2. (සමිති රැස්වීමකදී) යම්කිසි යෝජනාවක් ඉදිරිපත් කරන තැනැත්තා ; යෝජනාකරු ; යෝජක තැන.