යෞගපදික
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. පද දෙකකින් යුත් ; දෙපේළියකින් සමන්විත ; කොටස් දෙකකින් සැදුම්ලත්.
2. එක විට සිදුවන ; එකට සිද්ධවන්නා වූ.
1. වි. පද දෙකකින් යුත් ; දෙපේළියකින් සමන්විත ; කොටස් දෙකකින් සැදුම්ලත්.
2. එක විට සිදුවන ; එකට සිද්ධවන්නා වූ.