රංජනසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. සතුටු කිරීම ; පිනවීම.2. සායම් පෙවීම ; වර්ණවත් කිරීම.3. ශෝභමාන වීම ; බැබළීම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1307 ← රංජකයා රංජන ස්ථානය →