රඌල් නියමය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ද්‍රාවණයේ දී විඝටනය නොවන ද්‍රාවයක් තනුක ද්‍රාවණයක් දෙන පරිදි ද්‍රාවණය කළ විට ඇති වන ප්‍රතිඵල පිළිබඳ වෙනස්කම් විද්‍යාත්මක නියමයක්.