රක්ත ගරණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ලේ ගැලීම ; දරුණු රක්තපාතය ; තුවාල වූ ලේ නළයකින් ලේ ගැලීම ; රක්තපාතය.