රක්තප්‍රදරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ස්ත්‍රීන්ට ඔසප්වීමේදී අධිකව රුධිරය වහනයවීම ලක්ෂණ කොට ඇති රෝගයක්; ආර්තචරිතය.