රක්තමධුරහීනතාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. රුධිරයෙහි අවශ්‍යයෙන්ම තිබිය යුතු සීනි ප්‍රමාණය අඩු වීම.