රක්ෂණ බන්ධනාගාරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. නඩු විභාගය අවසන් වනතුරු හෝ නඩුවට අදාළ තොරතුරු සපයාගන්නා තුරු සැකකරුවකු රඳවා තබන බන්ධනාගාරය.