රක්ෂා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. ආරක්ෂාව ඇති ; 1 ප්රවේසම් සහිත ; පරිස්සම් සහිත.
2. යැපෙන ; නඩත්තු වන ; පෝෂ්ය වන.
1. නා.ප්ර. රැකීම; රැකවල ; ආරක්ෂාව ; ආවරණය.
2. ජීවිකා වෘත්තිය ; ජීවනෝපාය ; ජීවත්වීමේ මාර්ගය ; රැකියාව.