රකිනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. ආරක්ෂා කරනවා ; රැකබලා ගන්නවා ; පෝෂණය කරනවා.
2. සමාදන් වන ව්රත, ශීල ආදිය කඩ නොකර පවත්වා ගන්නවා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. v. brood
2. v. care
3. v. cosset
4. v. guard
5. vti. keep
6. vt. preserve
7. v. protect
8. vt. watch
9. v. look after