රකුසා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මිනීමස් බුදින, මිනිස් ලේ උරාබොන භයානක අමනුෂ්‍ය කොට්ඨාශයක්.
වි. රළු ; නපුරු පෙනුමක් ඇති ; දරුණු ; භයානක.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. demon