රග
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. පාට ; පැහැය ; වර්ණය.
2. නැටුම ; රැඟුම ; නෘත්යය.
3. නැටුම් ගැයුම් වැයුම් පවත්වන ස්ථානය ; රඟමඩල ; නෘත්ය භූමිය.
4. ආකාරය ; පිළිවෙල ; විධිය ; ස්වභාවය.
5. රශ්මිය ; කිරණ ; කර ; මරිචිය.
1. නා.ප්ර. පාට ; පැහැය ; වර්ණය.
2. නැටුම ; රැඟුම ; නෘත්යය.
3. නැටුම් ගැයුම් වැයුම් පවත්වන ස්ථානය ; රඟමඩල ; නෘත්ය භූමිය.
4. ආකාරය ; පිළිවෙල ; විධිය ; ස්වභාවය.
5. රශ්මිය ; කිරණ ; කර ; මරිචිය.