රචකයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ගද්‍ය පද්‍යාදිය රචනා කරන්නා ; ප්‍රබන්ධකයා ; ලිපි සම්පාදකයා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. composer
2. n. scribe
3. n. writer